Thursday, August 13, 2026

 


මිනිසුන්ට අවශ්‍යතාවය නැතත් ඒක ඇති කරවනව. ඒනිසා කියන කියන විටමින් සහ අනෙකුත් සප්ලිමන්ට් ගන්නෙ පරිස්සමෙන්. ඔයාල සරලව ඔය unhealthy , process food වලින් ඈත් වෙලා මස් ,මාලු ටිකක් එලවලු ටිකක් පලතුරු ටිකක් කාල ඉන්නකො.එතකොට ඕනෙ වෙන්නෙ නෑ මේ ගොඩක් ගන්න කියල සප්ලිමන්ට් වර්ග. මේව ඔයාලට ගන්න පොලබවනවා බලෙන් ඔලුවට මේ ඌනතාවයක් හදලා ඔයාලටම ඇත්තටම නැති මේ මාර්කටින් වලින්. අපි ගන්න අනිතුත් ගොඩක් නිශ්පාදනත් ඒවගේ තමයි. ඇත්තටම කල්පනා කරහම මොකදට ගන්නෙ කියල. ඔයාලටම හිතෙයි ඇත්තටම එහෙම අවශතාවයක් තිබ්බෙ නෑනෙ කලින් කියල.

📣🫣


No comments:

Post a Comment

අද Workout එකෙන් පසු Recovery Meal එක 💪🔥

  අද ඉදන් හැමදාම උදේට client ල නැත්තම් මම දුවන්න සහ ඇවිදින්න යන්න තීරනය කරා 3km වගේ. Trip එකට පස්සෙ බර වැඩිවෙලා තියෙනවා ඉතින් ඒක අඩු කරගෙන ආ...