Thursday, August 13, 2026

 

මේ ලද්දු වගේ උන් හදන්න බෑ. තවත් චාන්ස් දෙන්න ඕනෙද ?
අද හොදවෙයි හෙට හොදවෙයි කියල බලන් ඉන්න කොච්චරනන් පව්ල් වල අය ලන්කාවෙ ඉන්නවද ? මේ දුක විදගෙන.

මම හිතන්නෙ නෑ දැන්නම් මෙහෙම ඉවසනව කියල මොකද අපේ අම්මලා තාත්තලගෙ කාලෙනම් ඕනෙ දුකක් විදගෙන ඉන්නවා දික්කසාදය කියන දේට යන්නෙ නෑ ලමයි ගැන හිතල ඉන්නව ඒවගේම දික්කසාදෙ කියන දේ ගැන හිතන්නවත් මිනිස්සු බයයි.

විශේශයෙන්ම ගැහැනුන් ඒ නිසාම ගොඩක් වෙලාවට හැම දුකක්ම ඉවසන් ඉන්න මිනිසුන් ගැහැනුන් හිටිය. නමුත් දැන්නම් එහෙම ඉන්නෙ නෑ. අද බදිනවා හෙට ඩිවෝස්. විවාහය සහ ඩිවෝස් එක එච්චර ලොකු දෙයක් නෙමෙයි අද සමාජයේ කියල මට හිතෙනවා. ඉතින් එවැනි සමාජයක ලද්දු වගේ කෙනෙක් වෙනුවෙන් ඉවසන අය අඩුයි.

මේ ලද්දු චරිතෙට පන පොවන මේ රෝශාන් රවීන්ද්ර ලස්සනට මේ චරිතය රගපානවා.

#නටත්අයෙක්සුරාමතින්

No comments:

Post a Comment

අද Workout එකෙන් පසු Recovery Meal එක 💪🔥

  අද ඉදන් හැමදාම උදේට client ල නැත්තම් මම දුවන්න සහ ඇවිදින්න යන්න තීරනය කරා 3km වගේ. Trip එකට පස්සෙ බර වැඩිවෙලා තියෙනවා ඉතින් ඒක අඩු කරගෙන ආ...