මම මේකට english වලින් reply කරේ මෙය මාගේ පෝස්ට් එකට english වලින් මේ කම්න්ටුව එකතු කරල තිබුන නිසා. නමුත් මම හිතුව මේ ගැන කතා කරන්න ඕනෙ කියල.
මේ Lipolysis ක්රියාවලියෙදී සිදුවෙන්නෙ ඔබේ ගබඩා වී ඇති මේදය fatty acids විදිහට සහ glycerol විදිහට පරිවර්තනය වීමයි. මෙතනදී කියන්න අමාරුයි ඔබේ බඩ අඩුවෙනවා වගේ spot fat reduction එකක් ඒ නිසාම වෙනවා කියල. මොකද මාන්ශපේශීන් ලබා ගන්නා energy එක ගොඩක් වෙලාවට ලබාගන්නෙ ඔයාල carbohydrates source එකෙන් ලබා ගන්නා glycogen වලින් ගොඩක් වෙලාවට ඉතින් ගොඩක් වෙලාවට බඩේ තියන මේ fat storage එකෙන් ඒකියන්නෙ මේ fatty acids වලින් ගන්නවා කියන්න ගොඩක් අමාරුයි කියල මම කියන්නෙ.
ඔයාලටත් පුලුවන් අදහස් දක්වන්න. සමහර විට ඔබට මේ සන්වාදයට අදහස් එකතුකරන්න පුලුවන් නමුත් මෙතනදී මෙය ඉගෙනීමට කරන සන්වාදයක් ලෙස ඉදිරියට ගෙනයන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
එහෙම නොකරන කෙනෙක් මේ සදහා අදහස් නොදක්වා සිටින්න. දනාත්මකව තමන් දන්න දේවල් එකතු කරන්න , ඔයාල කියවපු research articles , controlled test එහෙම තියනවනම් පහලින් එකතු කරන්න අපිට දැනුම ලබා ගන්න.
ස්තූතියි
Fitgeek

No comments:
Post a Comment