Thursday, August 13, 2026

 


මම මේ අද දවසේ uber පාවිච්වි කරන 5වෙනි පාර තව trip 2ක් තියනවා යන්න. මම review කරන්න අමතක කරන්නෙ නෑ ඕනෙම driver කෙනෙක් එතකොට තමයි මේ platform එකේ service එක එන්න එන්න හොද වෙන්නෙ. ඒක නිසා හොද අයට හොදයි කියන්නත් නරක අයට නරකයි කියන්නත් දෙපාරක් හිතන්නෙ නෑ. මේ මගේ පස්වෙනි ride එකේ driver ට මම දෙන bad review එක. මෙහෙම review එකක් දාන්න ඉතුරුවෙලා හිටපු එක ගැන මට පුදුමයි. අද මම මගේ නෝන එක්ක පොඩ්ඩක් නුගේගොඩට ගියා. මේ මනුස්සය වේගෙන් ගිහින් අස්සෙන් රින්ග රින්ග බ්‍රේක් ගහනවා ඒමදිවට වැරදි ලේන් වලින් යනවා, traffic lights ගැන කිසිම ගානක් නෑ. මෙහෙම මිනිස්සු එක්කො හැදෙන්න ඕනෙ නැත්තම් හදන්න ඕනෙ නැත්තම් මේ platform වලින් අයින් කරල දාන්න ඕනෙ. මොකද මේ ඉන්නෙ අර ත්‍රීවිල්කාරයො රියදුරු මහත්වරු නෙමෙයි. තමන්ට විතරක් නෙමෙයි අනුන්ටත් පාරෙදි වින කරන මිනිස්සු.


ස්තූතියි
Fitgeek

No comments:

Post a Comment

අද Workout එකෙන් පසු Recovery Meal එක 💪🔥

  අද ඉදන් හැමදාම උදේට client ල නැත්තම් මම දුවන්න සහ ඇවිදින්න යන්න තීරනය කරා 3km වගේ. Trip එකට පස්සෙ බර වැඩිවෙලා තියෙනවා ඉතින් ඒක අඩු කරගෙන ආ...