Thursday, August 13, 2026

 

තමන්ව නිරෝගිමත්ව තියාගෙන ශාරීරක යෝගයතාවය පවත්වා ගන්න එක හැමෝටම කරන්න පුලුවන් උනානම් මේකෙ වටිනාකමක් නෑ. නමුත් ඒක එහෙම හැමොටම කරන්න බෑ. ඉතින් ඒකට විනය අනිවාර්‍යෙන්ම වැදගත්. ඉතින් ඔයා හොද මානසික සහ ශාරීරක යෝගයතාවයක් පවත්වාගෙන යන ඒවගේම පෝශදායී ආහාර රටාවක තමන්ට පුලුවන් විදිහට ඉන්න උත්සහ කරන සහ ඉන්න කෙනෙක් නම්. ඔයා ගොඩක් විශේශ කෙනෙක් සමාජයේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට වඩා.

ඉතින් එහෙම ඉන්න බැරි අය ඕනෙ තරම් නිදහසට කරුනු කියයි, ඉතින් එහෙම ඉන්න උත්සහ කරන සහ එහෙම ඉන්න උබලා ආඩම්බර වෙයන් පුතේ...

ස්තූතියි
Fitgeek

No comments:

Post a Comment

අද Workout එකෙන් පසු Recovery Meal එක 💪🔥

  අද ඉදන් හැමදාම උදේට client ල නැත්තම් මම දුවන්න සහ ඇවිදින්න යන්න තීරනය කරා 3km වගේ. Trip එකට පස්සෙ බර වැඩිවෙලා තියෙනවා ඉතින් ඒක අඩු කරගෙන ආ...